Have an account?

Sak Ndad FM Official Blogger

කැන්ගරැ දේශයේ ශ්‍රී ලාන්කිය හද ගැස්ම සක් නද Fm.

ඔස්ට්‍රෙලියාවෙ සිට විකාශය කරණු ලබන පළමු හා එකම ශ්‍රි ලාන්කිය ගුවන්විදුලි නාලිකාව වන්නේ සක් නද  Fm නාලිකාවයි. ‍සක්නද ගුවන්විදුලිය යුරෝපයේ රටවල් ගණනාවක් ආවරණය කරමින් සිය විකාශන කටයුතු මෙ වන විට ආරමිභ කර ඇති අතර ඔස්ට්‍රෙලියාව තුල FM තරංග මාලා භාවිතයෙන් හා චන්ද්‍රිකා තරංගමාලා ඔස්සේ  එංගලන්තය, ප්‍රංශය, නෝර්වෙ, ස්විඩනය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, සයිප්‍රසය   ආදී යුරෝපයේ රටවල් රුසක වෙසෙන ශ්‍රි ලාන්කිකයන්ට සක්නද සවන්දිමෙ හැකියාව දැන් උදාවි ඇත. මිට අමතරව සුපුරුදු පරිදි  අපගේ වෙබි අඩවිය හා මෙම බිලොග් අඩවිය හරහා සක්නද ගුවන්විදුලිය 24 පැය පුරාම ශ්‍රවනය කිරිමට අනෙකුත් රටවල සිටින ශ්‍රි ලාන්කිකයන්ට අවස්ථාව සලසා තිබෙ.

මෙම බිලොග් අඩවිය ඔබට සක්නද ගුවන් විදුලියට සවන් දෙනවාට අමතරව, පහත කරැණු නිසා වැදගත් වනු ඇත.

සංක්‍රමනික නීති ලිපි මාලාව.
ශ්‍රී ලංකාවෙ සිට ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය විමට සිහින දකින ඔබට අතිශය ප්‍රයෝජනවත් වන්නාවු ඔස්ට්‍රෙලියානු සංක්‍රමණික රීති පිලිබදවත් ඔස්ට්‍රෙලියානු විසා ප්‍රතිපත්තිය පිළිබදව හා ඔස්ට්‍රෙලියාවට පැමිණි පසු ඔබ කුමක් කල යුතුද යන්න පිළිබදවත් ලිපි මාලාවක් මෙම බිලොගය තුලින් ඔබට තිලිණකෙරෙනු ඇත.  ඒ අනුව මෙ පිළිබදව  බිලොගයේ මුල් පිටුවෙ (Home Page   ‍මෙම ලිපි මාලාව පලවෙනු ඇත. මෙහිදි Comments හරහා ඔබගේ සංක්‍රමණික ගැටලු අප වෙත යොමු කරිමට ඔබට අවස්ථාන උදාකර ගත හැකි වනු ඇත.

සිතුවිලි යාය
ශ්‍රී ලංකාවේ මෙන්ම ශ්‍රී ලංකාවෙ පිටත සිටින ඔබගේ සුන්දර සිතුවිලි නිසදැස් , කවි, ගිත, ආදි ය  සියල්ලන් සමග බෙදාගැනිමට මෙම බිලොගය ඔබට හොද අවකාශයක් වනු ඇත.

"සිතුවිලි යාය" යොමුව (Link) මගින් හෝ Home Page හි දර්ශනය වන සිතුවිලි යාය අයිකනය මගින් ඔබට බිලොගයේ මෙම පිටුවට ප්‍රවේශ විය හැක. ප්‍රධාන මෙනුවෙ "ඔබෙ සිතුවිලි සදහා" යන Link එකට ප්‍රවෙශවී එහි ඇති Chat Box හරහා හෝ saknada@gmail.com යන ඊ මෙල්  ලිපිනය ඔස්සේ ඔබෙ නිර්මාණඅප වෙත යොමු කරන්න. ඔබෙ නමත්, පදිංචියත් ඔබ නිර්මාණය කරනුයේ යමෙක් වෙනුවෙන්ද ඔහුගේ නමත් අපට ලියා එවන්න අමතක කරන්න එපා.


ඔබෙ බුද්ධිමය අයිතිය සුරකිමින් (Copy right) අඩුවක් නැතිව ඔබෙ සැම සියලු අදහසක්ම පළකරන්න අපි සුදානමි. මිට අමතරව සක්නද ගුවන් විදුලියේ සිතුවිලි යාය වැඩසටහනින් ඔබට ඔබ විසින් එවන ලද ඒ සිතුවිලි වලට සවන් දිමට අවකාශයද උදාවනු ඇත.

සැදෑ රිද්ම
මිට අමතරව සැම දිනකම ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 3.30 සිට 5.30 දක්වා  "සැදැ රිද්ම" වැඩසටහන මගින් ඔබ‍ කැමති ගිත ඉල්ලිමි සදහා ගුවන්විදුලිය විවෘතයි ඒ සදහා ඔබ කල යුත්තේ සක්නද Face Book Fan Page හි සමාජිකයෙකුව ගිත ඉල්ලිමි ඉදිරිපත් කිරිම හෝ සක්නද ස්කයිප් ලිපිනය ඔස්සේ ඔබගේ ඉල්ලිමි යොමු කිරිම හෝ මෙම බිලොග් අඩවියේ (Home Page) හි ඇති  අයිකන යොමුවෙන් ප්‍රවෙශවි ඔබගේ ඉල්ලිමි ඉදිරිපත් කිරිමයි. මෙම කාලය තුල මෙම Sanda Ridma Requests වැටි බොක්සය විවෘතව පවතිනු ඇත. එම ගිතයන් ඔබ කැමති අයෙකු වෙත පරිනැමිමෙ අවකාශයත් On Line රේඩියෝවක් ඔස්සේ ඔබෙ හිත් ගත් අයෙකු වෙත ගිතයක් පිරි නැමිම සැබවින්ම ඔබට නවමු අත්දැකිමක් වනු ඇත.


සක් නදේ අප හා එක්වි අත්වැල් බැද ගන්නා මෙන් ඔබ සැම වෙත කරනු ලබන හෘර්ධයාගම ඇරයුමයි මෙ.


Sak Nada Blogger Team.